අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.
2 වැනි ටෙස්ට් තරගයේ 2 වැනි ඉනිමේ දී සොනාල් දිනූෂ විසින් නොදැවී ලබාගත් ලකුණු 133 ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා. දකුණතින් මඳ වේග පන්දු යවන 32 හැවිරිදි වියේ පසුවෙන Ollie Robinson මෙම සම්මානය සඳහා නිර්දේශ වෙන්නේ පාකිස්තානය සමඟින් පැවැති 2 වැනි ටෙස්ට් තරගයේ දී පෑ දක්ෂතාත් සමඟිනුයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත