19න් පහළ ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව
ආසියානු ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
ආසියානු ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරටත් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් සහභාගී වන අතර තරගාවලියේ පළමු වටය දෙසැම්බර් මස 17 වැනිදා අවසන් වීමට නියමිත අතර එම තරග අවසානයේ සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයන් දිනා ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගන්නවා. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙමින් පළමු වටයේ අපරාජිතව සිටිමින් අවසන් පූර්ව වටය දක්වා පිවිසියා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත