මූලාශ්‍ර 3ක්ජනප්රිය
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් යොමු කරන ලද පණිවිඩ සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඊයේ (23) දින සිට පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් වට්ස්ස්ඇප් (Whatsapp) මාර්ගයෙන් පණිවිඩ යොමු කිරීම සඳහායි මෙම නව දුර
