යුද හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් 2086 දෙනෙකුට උසස්වීම්
77 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ 2,086 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. අදාළ උසස්වීමේ අද (10) සිට බලාත්මක වන බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළේ. බළලත් නිලධාරි දෙවන නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 234 දෙනෙකු බළලත් නිල
