AI තාක්ෂණයෙන් ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයට දැවැන්ත පරිවර්තනයක් – IMF
ඉදිරි කාලයේදී ගෝලීය ගෙවීම් පද්ධති පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) ප්‍රබල මෙවලමක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඩෑන් කැට්ස් (Dan Katz) මහතා 'Sibos 2026' සමුළුවේදී ප්‍රකාශ කළේය.ගෝලීයව වාර්ෂිකව ඩොලර් ක්
