මූලාශ්‍ර 3ක්
තවත් වතු කම්කරුවන් පිරිසක් එක් වී රට ගොඩනගන අරමුදලට ලක්ෂයක් පරිත්‍යාග කරයි
වතුකම්කරුවන් පිරිසක් සිය එක් දිනක වැටුප Rebuilding අරමුදල වෙත පරිත්‍යාග කර තිබේ. බගවන්තලාව කොටියාගල වතුයායේ එන්.සී. කොටසේ කම්කරුවන් පිරිසක් මෙලෙස සිය වැටුප පරිත්‍යාග කර ඇත. ඒ අනුව ඔවුන් රුපියල් 108,000ක...
