මූලාශ්‍ර 2ක්
20-20 තරගාවලියකට පාකිස්ථාන කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවට
පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා. තරගය තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් සඳහා පාකිස්ථාන කණ්ඩායම දිවයිනට පැමිණෙන අතර, මෙම තරගාවලියේ තරග ජනවාරි 08, 10 සහ 12 යන දිනවලදී පැවැත්වීමට සූදානම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර [...]
