මූලාශ්‍ර 2ක්
ඉරානයෙන් බහරේනයට ඩ්‍රෝන ප්‍රහාරයක් - අලුයම ප්‍රහාරය බහරේනය තහවුරු කරයි
බහරේන රාජ්‍යය ඉලක්ක කරගනිමින් අද (27) අලුයම ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති බවත්, ඒවා ඉරානය විසින් දියත් කරන ලද ප්‍රහාර බවත් බහරේන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ.
