ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයා මියගොස් සිටියදී හමුවේ
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක් වූ 25 හැවිරිදි සුපිරි ක්‍රීඩක ජේඩන් ආඩම්ස් (Jayden Adams) කේප්ටවුන් නගරයේ ස්කොට්ෂෙක්ලූෆ් (Schotschekloof) ප්‍රදේශයේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ. ලෝක කුසලාන තරගාවලිය නිමවී දින කිහිපයක්