විදුලි වෘත්තිය සමිති සහ ජනපති අතර සාකච්ඡාව අද පස්වරුවේ
විදුලි වෘත්තිය සමිති සමාජිකයින් සහ ජනාධිපතිවරයා අතර තවත් සාකච්ඡාවක් අද (13) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. විදුලි වෘත්තිය සමිති 22 දෙකක නියෝජිතයින් එම සාකච්ඡාව සඳහා සහභාගීවීමට නියමිතයි. සිය විශ්‍රාම වැටුප් සහ විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟ පිහිට වූ සමාගම්වල සිය ස්වාමිත්වය අහිමිවිම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති [...]
