මූලාශ්‍ර 2ක්
ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් කරමින් ඩොලරයේ අගය රුපියල් 333 දක්වා තවදුරටත් පහළ බසියි
ශ්‍රි ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයේ අගය අඛණ්ඩව තෙවන දිනටත් පහත බැස තිබේ. සම්පත් බැංකුවේ ඩොලරයේ විකුණුම් මිල අද දින සටහන් වන්නේ රුපියල් 333ක් ලෙසයි
