මූලාශ්‍ර 2ක්
පාසල් සිසුවියකට ගුරුවරයෙකු අමානුෂික ලෙස පහර දෙයි..
නුවරඑළියකලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන අයත් නානුඔය ප්‍රදේශයේ පාසලක 08 ශ්‍රේණියේඉගෙනුම ලබන සිසුවියකට ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම පාසල්සිසුවිය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල් වෙත (05) දින ඇතුලත් කර ඇත.පහරකැමෙන් පීඩාවට පත් පාසල් සිසුවිය (06) දින පාසල් නොගිය සිසුවිය හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය යන රෝග ලක්ෂණ නිසා දියණියගෙන් කරුණූ විමසූදෙමව්පියන් ඒ පිලිබදව නානුඔය පොලිසිය වෙත පැමි
