ජනපති මදුරෝව ට්‍රම්ප් අල්ලද්දී වෙනිසියුලානු උපජනපතිනිය රුසියාවේ
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු හමුදා භාරයට පත්ව ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක, වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් රුසියාවේ රැඳී සිටින බව විශ්වාස කටයුතු මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් රොයිටර්
