අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්25 Mar 2026

ජනපති හා ඉන්දිය අගමැති අතර සාකච්ඡා...

ඉන් පළමු වැන්න දෙරටේ බලශක්ති සුරක්ෂීතතාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මීට ටික වේලාවකට පෙර සිදුවූ දුරකතන සාකච්ඡාවයි.දෙවැනි සාකච්ඡාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සිදුවුණේ අද(24) රාත්‍රියේයි.මේ අතර චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතරද මීට ටිකවෙලාවකට පෙර සාකච්ඡාවක් සිදුවිය.මැදපෙරදිග වර්ධනය වන තත්ත්වය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් සිදුව තිබේ.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර සිය X ගිණුම හරහා නිවේදනය කළේ, - විශේෂයෙන් ගෝලීය බලශක්ති ආරක්ෂාවට බලපාන බාධාවන් කෙරෙහි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කළ බවයි.එමෙන්ම ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන මුලපිරීම්වල ප්‍රගතියද ඉන්දු ශ්‍රී ලංකා නායකයින් දෙදෙනාගේ සමාලෝචනයට ලක්ව තිබේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පැවසුවේ, සමීප සහ විශ්වාසදායක හවුල්කරුවන් ලෙස, බෙදාගත් අභියෝගවලට මුහුණ දීමේදී සමීපව එක්ව කටයුතු කිරීමට අපගේ කැපවීම අපි නැවත තහවුරු කළ බවයි.මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරද මීට ටිකවේලාවකට පෙර සාකච්ඡාවක් පවත්වා තිබේ.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ ඇමරිකානු ජනාධීපතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදෙමින් මැදපෙරදිග පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාර්ථක අදහස් හුවමාරුවක් සිදුකරගත් බවයි.හැකි ඉක්මණින් ගැටුම් අවම කර සාමය යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාව සහාය දක්වන බව මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, ආරක්ෂිතව සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම මුළු ලෝකයටම අත්‍යවශ්‍ය කාරණාවක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් ද එක්ස් සටහනක් තබමින් පැවසුවේ ඉන්දු - ඇමරිකා නායකයින් - අතර සාර්ථක සාකච්ඡාවක් සිදුවූ බවයි.සාමය සහ ස්ථාවරත්වය සඳහා වන උත්සාහයන් සම්බන්ධයෙන් සම්බන්ධතා පවත්වා ගැනීමට එකඟ වන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

IRI News•24 Mar 2026
බලශක්ති සුරක්ෂිතතාව සහ කලාපීය ආරක්ෂාව ගැන ඉන්දීය අගමැති සහ ජනාධිපති අනුර කුමාර අතර විශේෂ සාකච්ඡාවක් පවත්වයි
iri news විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

එහිදී බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින උණුසුම් තත්ත්වය සහ එමගින් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි. විශ්වාසවන්ත සහ සමීපතම හවුල්කරුවන් ලෙස පොදු අභියෝග හමුවේ ඉතා සමීපව කටයුතු කිරීමට නායකයන් දෙපළම මෙහිදී සිය එකඟතාවය පළ කර ඇත.

IRI News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake3
  • ඉන්දීය අග් රාමාත් ය3
  • රේන්ද් ර මෝදි2
  • ඉන්දීය අග් රාමාත් ය නරේන්ද් ර මෝදි
  • ඩොනල්ඩ් ට්‍රම්ප්
  • නරේන්ද්‍ර මෝදි
  • අනුර කුමාර
  • ජනපති අනු
ස්ථාන
  • බටහිර ආස2
  • India2
යතුරු පද
  • අගමැති2
  • අතර2
  • අග්‍රාමාත්‍යවරයා
  • සුරක්ෂිතතාව
  • සාකච්ඡාවක්
  • සහයෝගිතාව
  • සංවාදයක්
  • ආරක්ෂාව
  • පවත්වයි
  • බලශක්ති

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ජනපති හා ඉන්දිය අගමැති අතර සාකච්ඡා...News First - සිංහල·24 Mar 2026
  • ජනපති අනුර සහ මෝදි අතර දුරකථන සංවාදයක්Dasatha Lanka News·24 Mar 2026
සම්පූර්ණ වාර්තා