මූලාශ්‍ර 3ක්
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා, කාර් රථයක් තුල සිටි නීතිඥවරයෙක්ට සහ ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ එක් වෙඩික්කරුවෙක් පසුගිය 21 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම මෙම අපරාධයේ අනෙක් වෙඩික්කරුද විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (24) දිනයේ දී ඌව පළාතේදී [...]
