මූලාශ්ර 2ක්
තරුණියකට අතවර.. මාලිමා මන්ත්රී රිමාන්ඩ්..
තම ව්යාපාරික ආයතනයේ සේවය කළ විසි හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්රී දිනේෂ් විජේසිංහ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අදාළ මන්ත්රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන බිස්කට් නිෂ්පාදන සමාගමක බෙදාහැරීමේ ඒජන්සියක සේවය කළ තරුණ සේවිකාවකට මෙම අතවරය සිදු කර ඇති බවට පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී
