ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් (Lord's) පිටියේදී විශිෂ්ට ශතකයක් රැස් කරමින් ක්‍රිකට් වාර්තාවක් තැබීමට ඉන්දීය ක්
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් (Lord's) පිටියේදී විශිෂ්ට ශතකයක් රැස් කරමින් ක්‍රිකට් වාර්තාවක් තැබීමට ඉන්දීය ක්
ඒ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වෙමින්. ලෝඩ්ස් පිටියේ පළමු පිරිමි ටෙස්ට් තරගය පැවැත්වී වසර 142ක් සහ තරග 150කට පසුව මෙම පළමු කාන්තා ටෙස්ට් තරගය පැවැත්වීමත් මෙහිදී සුවිශේෂීත්වයක්. තරගයේ තුන්වැනි දිනය වූ අද (12) දිවා ආහාරය වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 4කට ලකුණු 250ක් ලබා ප්‍රබල මට්ටමක පසුවූයේ එංගලන්තයට වඩා ලකුණු 365ක දැවැන්ත පෙරමුණක් ලබා ගනිමින්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා