පිත්ත පොළොවෙ ගැසූ ප්‍රභාත්ට අයිසීසීයෙන් රතු එළි
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී දැවී යෑමෙන් අනතුරුව කෝපය පළ කරමින් ප්‍රභාත් ජයසූරිය තම පිත්තෙන් හතරේ සීමා මායිම අසල පොළොවට පහරදීම සම්බන්ධයෙන් අයිසීසීය දැඩි අවවාද හා දඬුවම් ලකුණක් නිකුත් කළේය.ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය
