ලංකාවේ අපේ කෑම ලෝකයම හොල්ලයි! ලොව විශිෂ්ටතම ආහාර ගමනාන්ත 50 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙයි....
ලංකාවේ අපිට කෑම කිව්වොත් ඉතින් ආයේ දෙකක් නැහැනේ. හැබැයි මෙන්න දැන් අපේ දේශීය රසයට ලෝකයම පිස්සු වැටිලා තියෙන අපූරු ආරංචියක් වාර්තා ...
ලංකාවේ අපිට කෑම කිව්වොත් ඉතින් ආයේ දෙකක් නැහැනේ. හැබැයි මෙන්න දැන් අපේ දේශීය රසයට ලෝකයම පිස්සු වැටිලා තියෙන අපූරු ආරංචියක් වාර්තා ...
ලෝකයේ සුපිරිම රටවල් රැසක් අභිබවමින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ 50 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබීම සැබවින්ම අපට ලොකු ආඩම්බරයක්. මෙම වාර්තාව මඟින් සංචාරකයන්ට ආහාර සඳහාම වෙන්වූ සුවිශේෂී නගර කිහිපයක්ම හඳුන්වා දී තිබෙනවා. මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන 5 පිළිවෙළින් දිනාගෙන තියෙන්නේ මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය සහ ඉන්දියාව යන රටවල්ය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා