සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත්ව ඇති බවට වාර්තා වෙයි. අද (17) පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රිලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි ප්‍රංශය ජාතික යුවළකගේ පැමිණීමත් සමඟ මෙලෙස සංචාරක පැමිණීම විසි ලක්ෂයේ සීමාව ඉක්මවීමට සමත් වී ඇත....
