මූලාශ්‍ර 2ක්
පෞද්ගලික බස් රථ නිසා පාඩු පිට පාඩු ලබන හැටන් ඩිපෝව
ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ප්‍රවාහන සේවය උල්ලංගණය කරමින් පෞද්ගලික බස් රථ ධාවනය කරවන නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායමක් අහිමි වන බව හැටන් ලංගම ඩිපොවේ නිළධාරින් පවසනවා. ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත්කර ඇති කාලසටහන මෙලෙස දිගින් දිගටම උල්ලංගණය කරමින් මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන [...]
