ජාතික WATER POLO තරගාවලියේදී සමස්ත ශූරතාවය ශ්රී ලංකා ගුවන් හමුදාවට
ශ්රී ලංකා ජල ක්රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික WATER POLO තරගාවලිය රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාක අංගනයේදී පසුගියදා (18) කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන පැවැත්වුණි. එහිදී අවසාන මහා තරගය ශ්රී ලංකා ගුවන් හමුදාව සහ රාජකීය විද්යාල
