මූලාශ්‍ර 2ක්
විමල්ගේ අයියාට රටින් පිටවීම තහනම් කෙරේ...
රජයේවාහන අවභාවිත කරමින් රුපියල් මිලියන09 කටඅධික පාඩුවක් රජයට සිදු කිරීමේචෝදනාවට අදාළව, හිටපුඅමාත්‍ය විමල් වීරවංශ මහතාගේසොහොයුරෙකු වන සරත් වීරවංශමහතාට වහාම ක්‍රියාත්මක වනපරිදි විදේශ ගමන් තහනමක්පැනවීමට අධිකරණය නියෝග කළේය.අධිකරණයටඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්අනතුරුව මහේස්ත්‍රාත්වරයාවිසින් මෙම නියෝගය නිකුත්කරනු ලැබීය.ඒඅනුව සැකකරුගේ විදේශ ගමන්බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත්,ඒ පිළිබඳවආගමන විගමන පාලකව
