මූලාශ්‍ර 2ක්
Re-MSME Plus ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක Re-MSME Plus ණය යෝජනා ක්‍රමය යටතේ තවදුරටත් ණය ලබා දීම සඳහා රුපියල් මිලියන 7,500ක අතිරේක ප්‍රතිපාදන සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
