මූලාශ්‍ර 2ක්
පුද්ගලයින් 07 ක් මරු දුටු වෙන්නප්පුව කසිප්පු වල මීතේල් ඇල්කොහොල් විෂ
පුද්ගලයින් හත් දෙනෙකුට මරු කැඳවූ විෂ මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයාට සහ එම මත්පැන් අලෙවි කළ බව කියන කාන්තාවන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා පවසයි.