රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දහවල්2.00ටසිද්ධිය ගැන එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිවරියගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ - නියෝජ්‍ය සොලිසිටර
නඩුව ලබන ජනවාරි මස 28 වැනිදා දහවල්2.00ටසිද්ධිය ගැන එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිවරියගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ - නියෝජ්‍ය සොලිසිටර
යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. හිටපු ජනාධිපතිවරයාට එංගලන්ත රාජ්‍යයෙන් නිල සංචාරයක් රාජ්‍යතාන්ත්‍රික අංශ මත දැනුම්දී ලබා දුන්නා ද පිළිබඳව විමර්ශනය කර මීළඟ නඩු දිනයේදි අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත