මූලාශ්‍ර 2ක්
මෙරට රාජ්‍ය බැංකු 3ම ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි
මහජන බැංකුව, ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභ 2025 වසරේ වාර්තා කර තිබේ. මහජන බැංකුව සිය ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ලාභයත්, ලංකා බැංකුව වසර...
