‘අපේ ආණ්ඩුව’ මහා ජන රැලි සමග ජනපති මේ සති අන්තයේත් රට වටා..
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන "අපේ ආණ්ඩුව" ජන රැලී මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් නිකවැරටිය සහ ඉබ්බාගමුව නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රැලි දෙකක් ඔක්තෝබර් 11 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව එදින පස්වරු 1.00 ට නිකවැරටිය නගරයේදී පළමු ජන රැලිය ආරම්භ වීමට නියමිත අතර, දෙවන ජන රැලිය එදින පස්වරු 3.00 ට ඉබ්බාගමුවේදී පැවැ
