ADB වෙතින් විශාල ණයක් ගන්න යයි...
ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් සැපයීමට නියමිත ප්‍රතිපත්ති පාදක ණය මුදල තවත් ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.2026 වසර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබාගැනීම සඳහා 2026 මාර්තු 16 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබුණි.එකී සමස්ත මුදලින් ඩො
