සලේ බලන්න දෙන්නැයි බිරිද කල ඉල්ලීම අධිකරණයෙන් ඉවත දමයි...
ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත යටතේ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේරැඳවුම් භාරයේ පසුවන,රාජ්‍යබුද්ධි සේවයේ හිටපු ප්‍රධානීවිශ්‍රාමික මේජර් ජෙනරාල්සුරේෂ් සලේ මහතා දැනට කොළඹජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාරලබයි.පාස්කුඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරමාලාවට අදාළ විමර්ශන හේතුවෙන්මෙලෙස රඳවාගෙන සිටින ඔහුවදිනපතා බැහැදැකීම සඳහා අවස්ථාවසලසා දෙන ලෙස ඉල්ලා ඔහුගේබිරිඳ සහ නීතිඥවරයා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේඅධ්‍යක්ෂ ශානි අබේස
