මූලාශ්‍ර 2ක්
10 දෙනෙකු ගිය ත්‍රීරෝද රථය ටිපරයේ ගැටී පෙර පාසල් දැරිය මරුට
පෙර පාසල් දරුවන් අට දෙනකු සහ කාන්තාවක් පටවාගෙන ධාවනය වූ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි සිව් හැවිරිදි දැරියක්, සිය හිස ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ශෝකජනක අනතුර සිදුව ඇත්තේ මිල්ලනිය, රන්මින
