මූලාශ්‍ර 2ක්
කෑගල්ල වාහන හතේ අනතුරින් කාන්තාවක මරුට (photos)
කෑගල්ල, මොලගොඩ, මංගලගම ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ සිදු වූ බිහිසුණු රථවාහන අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් දස දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. නුවරඑළිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රියදුරුට පාලනය කරගත