මූලාශ්‍ර 2ක්
Update - පහළ කඩුගන්නාව නාය යාමෙන් සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගනී
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ නායයෑම සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් මුදාගැනීමට මේ වනවිට සමත්ව තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටින අනෙක් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. අද (22) උදෑසන සිදුවූ මෙම අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු [...]
