රාජ්‍ය සම්මාන ලැබූ ලේඛක ලේඛිකාවෝ
හොඳම කවි පොත - අනුරාධා නිල්මිණීගේ 'මුහුලු මුක්තක' 67 වන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මීට අමතරව මෙරට සාහිත
