මූලාශ්‍ර 2ක්
යුද ගැටුම් අවසන් කිරීමට නම්, ඉරානය වන්දි ඉල්ලයි
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් අවසන් කිරීමට ඉරානය විසින් කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා සිටියේ සාමය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සහ අදාළ පාර්ශවයන් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව, මෙම කොන්දේසි තුන ඉටු කරනේ නම් යුද ගැටුම් අවසන් කරන [...]
