මූලාශ්‍ර 2ක්
ජාතියේ නිධානය වන දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරිම රජයේ වගකීමයි - අපි ඒ වගකීම ඉටුකරනවා - ජනපති
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රජය දරුවන්ට රැකවරණය සැලසීමට කටයුතු කරනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. මේ ආධ්‍යාත්මික සංවර්ධනයක් සමඟ සුවපත් වන සමාජයක්, සාමකාමී මිනිස් ප්‍රජාවක් ගොඩ නැගීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත