මූලාශ්‍ර 2ක්
මිරිස්ස මුහුදේ දිය නාමින් සිටියදී වෛද්‍ය තේජාන් ගිලී මියයයි
වැලිගම, වලාන දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලෙස සේවය කළ වෛද්‍ය තේජාන් ජයසේකර මහතා ඊයේ (25) පස්වරුවේ මිරිස්ස මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට 49 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ජයසේකර මහතා, දියේ ගිලීමෙන්