මූලාශ්‍ර 3ක්
ගිනි ගැනීම් වාර්තා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන අංකය අමතන්න
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් දුරකථන අංකය මේ වනවිට තාවකාලිකව අක්‍රියව පවතින බැවින් නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීමක් පිළිබඳව වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) 117 හදිසි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
