මූලාශ්‍ර 2ක්
මෝටර් රථයක කාන්තා මළ සිරුරක්...
තෙල්දෙණිය මූලික රෝහල අසල පිහිටි වාහන නැවැත්වීමේ අංගණයක නතර කර තිබූ මෝටර් රථයක් තුළ තිබී අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ සිරුරක් හමු වී තිබේ.ප්‍රදේශයේ වැසියන් විසින් අදාළ මෝටර් රථය තුළ තිබූ මෙම මළසිරුර දැකීමෙන් අනතුරුව, ඒ පිළිබඳව වහාම තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත තොරතුරු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.ලැබුණු තොරතුරට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට සිද්ධිය වූ ස්ථානය වෙ

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න