ශ්‍රී ලංකා රේගුවේ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්‍රමවේදය පිළිබඳ IMF නියෝජිතයින් දැනුවත් කෙරේ
ශ්‍රී ලංකා රේගුව විසින් ඔක්තෝබර් මස 01 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත " කඩදාසි රහිත රේගු ප්රකාශන ක්‍රමවේදය" පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (11) පස්වරුවේ පැවැත්විණි.
