මූලාශ්‍ර 2ක්
ගෙවුණු වසරේ මත්ද්‍රව්‍ය වැරදිවලට අත්අඩංගුවට පත් ළමුන් සහ තරුණයින් 9,000 පනී
2025 ඔක්තෝබර් 30 වනදා සිට ගත වූ වසරකට ආසන්න කාලය තුළ දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී වයස අවුරුදු 8ත් 21ත් අතර ළමුන් සහ තරුණ තරුණියන් 9,105 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.ලෝක ළමා දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින
