මූලාශ්ර 2ක්
ටෙස්ලා සමාගමෙන් ‘ඉගිල්ලෙන’ කාර් එකක්
විද්යා ප්රබන්ධ සහ කාටූන් කතාවලට පමණක් සීමා වූ 'පියාසර කරන මෝටර් රථ' පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරමින්, ගුවනින් ද යා හැකි විදියේ නව මෝටර් රථයක් ලෝ ප්රකට 'ටෙස්ලා' සමාගම හඳුන්වා දී ඇත.
විද්යා ප්රබන්ධ සහ කාටූන් කතාවලට පමණක් සීමා වූ 'පියාසර කරන මෝටර් රථ' පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරමින්, ගුවනින් ද යා හැකි විදියේ නව මෝටර් රථයක් ලෝ ප්රකට 'ටෙස්ලා' සමාගම හඳුන්වා දී ඇත.
ජීවිතයට කවදාවත් අමතක නොවන අලුත්ම අත්දැකීමක් ලෝකයටම අරන් එන්න ටෙස්ලා ආයතනය සූදානම් වෙනවා. විද්යා ප්රබන්ධ චිත්රපටවල පමණක් දැකපු පියාඹන මෝටර් රථයක් පිළිබඳ අපූරු පුවතක් මේ වන විට ලෝකයම කැලඹීමට ලක් කර තිබෙනවා. X) ආයතනයට අයත් ටෙක්සාස්හි රහස් පරීක්ෂණ මධ්යස්ථානයේදීයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා