මූලාශ්ර 2ක්
රෝබෝ යන්ත්රයකින් දැරියකට හිංසන කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජර්මනියේ කෝලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට රොබෝ යන්ත්රයක් මගින් ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ තරුණයන් දෙදෙනා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීමට සම්බන්ධ රතු සහ රන් පැහැයෙන් යුතු, අඩි 3.9ක් පමණ උසැති රොබෝ යන්ත්රය ද මේ
