මූලාශ්‍ර 2ක්
Update - ලාගාඩියා ගුවන් තොටුපොළේ ගුවන් අනතුරින් නියමුවන් දෙදෙනා මරුට
නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස් වූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් යානයක් සහ ගුවන් තොටුපොළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවවාර්තා වනවා. මෙම අනතුරින් තවත් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් 39 දෙනෙකු ගුවන් යානයේ සිටි මගීන් බවයි වාර්තා වුණේ. අනෙක් දෙදෙනා ගිනි [...]
