අස්ගිරිය ගිනියම් වෙයි, කන්ද උඩරට නිල් සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට
මහනුවර ත්‍රිත්ව සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පැවැති තත්ත්වයන් යටතේ ත්‍රිත්ව විද්‍යාලයට ජයග්‍රහණය ප්‍රදානය කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.
