මූලාශ්‍ර 2ක්
සීදූවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගහන්න සිටි 06ක් අත්අඩංගුවට - කළමණාකරුත් ඒ අතර
සීදූව ප්‍රදේශයේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හයදෙනෙක් පෙට්‍රල් බෝම්බ 06ක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර, එම ආයතනයේ කළමණාකරු, ව්‍යාපාරිකයෙක් , ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් [...]
