මූලාශ්ර 3ක්ජනප්රිය
කළුතර පොලිස් විද්යාලයෙන් බරපතළ සිදුවීමක්
පොලිස්පතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විසිර යාමේ පෙළපාළියට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, කළුතර පොලිස් විද්යාලයෙන් බරපතළ සිදුවීමක් වාර්තා වී තිබේ. ඒ, එහි ශිෂ්ය භට පාඨමාලාවක් හදාරමින් සිටි සිසුන් පිරිසකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර,