මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
ජනාධිපති අරමුදල මගින් මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව
අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ, මධ්‍යම පළාත් වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
