ආසියානු කාන්තා T20 තරගාවලිය: UAE පරදවමින් ශ්‍රී ලංකාවට ප්‍රබල ජයග්‍රහණයක්
2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.
