සඳ නොපෙනුණ නිසා රාමසාන් උත්සවය 21 වැනිදාට යොදාගනී
ඉස්ලාමීය දින දර්ශනයේ සුවිශේෂීම ආගමික මංගල්‍යයක් වන ඊදුල් ෆිතර් හෙවත් රාමසාන් උත්සවය මෙවර එළඹෙන සෙනසුරාදා, එනම් 21 වැනිදා සැමරීමට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව සූදානම් වෙති. අද දිනයේදී නව සඳ දැකගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බව කොළඹ මහ ප